Posts

Showing posts from January, 2019

වන්ෂොට් දොස්තරලාට පිහිට වෙන ඇන්ටිබයොටික් වල නොදන්නා පැත්ත

Image
හන්දියේ දොස්තර මහත්තයාගෙන් එක බෙහෙත් වේලයි බොන්න ඕනේ. ලෙඩේ කොහෙන් ගියාද දන්නේ නැහැ. මට වේල් තුන හතරකට බෙහෙත් දුන්නත් මම බිව්වේ වේල් දෙකක් විතරයි. මෙවැනි දොස්තරලාට මිනිස්සු පටබැඳ ඇත්තේ වන්ෂොට් නාමයයි. හන්දියක් හන්දියක් ගානේ කඩපිලක් කඩපිලක් ගානේ මෙවැනි වන්ෂොට් දොස්තරලා බිහිව ඇත්තේය. මේ වගේ දොස්තරවරුන් හේතුවෙන් තවත් අවුරුදු 20ක් වැනි කෙටි කාලයක් තුළ හෘද, වකුගඩු , අක්මා, සන්ධි බද්ධ කිරීම් මුළුමනින්ම නතර වීමේ බරපතළ අවදානමක් ලොව පුරා මතුවෙමින් පවතින බව කවුරුන් හෝ ඔබට කීවොත් ඔබ නිතැතින්ම තිගැස්සෙනවා නොවනුමානය. වන්ෂොට් දොස්තරලාට අවයව බද්ධ කිරීම් නතර කිරීමේ බලය ඇත්තේ හා බලය ලැබෙන්නේ කෙසේද යන්න පිළිබඳව සොයා බැලීමේදී කරුණු කාරණා රැසක්ම හෙළි වූවේය. මිනිසුන්ට රෝග බෝකරන විෂබිජ දහස් ගණනක් අප ජීවත් වන පරිසරය තුළ ඔබමොබ සැරි සරමින් පවතින්නේය. වයිරස්, බැක්ටීරියා, දිලීර, ඇතුළු තවත් ක්ෂුද්‍රජීවීන් විශාල ගණනක් පවතින්නේය. මෙම එක් එක් විෂබිජය සඳහා වෛද්‍ය විද්‍යානුකූලව වෙන වෙනම ඖෂධයන් ලබා දේ. මේ විෂබිජය අතර බරපතළ විෂබිජයක් ලෙස බැක්ටීරියා ගණයට අයත් විෂබිජ ගැනෙන්නේය. වෛරස් රෝගයන් හෝ දිලීර රෝගයන්

ගෙයක් හදන්න සුදුසු ස්ථනය තෝරා ගන්න විදිය හරියටම දැනගන්න

Image
වාසයට ගෙයක් තැනීම මිනිසුන්ට පමණක් නොව සතුන්ට ද පොදු මූලික අවශ්‍යතාවකි. පක්ෂීන් ආදී සතුන් නිවාස තනන්නට සුදුසු තැන් සොයා ගන්නා හැටි මෙන් ම ඉතා දක්ෂ ලෙස ගෙය සාදා නිම කරන හැටිත් අප නොයෙක් විට දැක තිබේ. උන් ඒ සඳහා සුදුසු ම තැන තෝරා ගන්නේ සහජ ඉව උපයෝගී කැර ගෙන ය. එහෙත් මිනිසාට එතරම් ම තියුණු ඉවක් නැති නිසා ගෙයක් සඳහා තැනක් තෝරා ගන්නේ දැනුම සහ අත්දැකීම් භාවිතයට ගනිමිනි. පුරාණයේ සිට පැවතෙන ජ්‍යොතිෂ – වාස්තු නීතී යනු මිනිසාගේ අත්දැකීම් මත පදනම් වූ ප්‍රත්‍යක්ෂ දැනුම් පද්ධතියකි. කොතෙක් සාර සොබාවට ගෙයක් තැනූවත් එය පිහිටි භූමිය අසාර නම් නිවැසියන්ගේ ජීවිත ද නොයෙක් දුක්ඛ දෝමනස්සයන්ට ගොදුරු වේ. ගෙයක් තැනීමට හොඳ ඉඩමක් තෝරා ගත යුත්තේ ඒ නිසා ය. මුලින් ම ඉඩමේ පස පරීක්ෂා කළ යුතු ය. ඒ සඳහා ඇති වාස්තු විද්‍යා නීති කිහිපයක් හැකිතාක් සරලව මෙසේ ඉදිරිපත් කරමු. ගොහොරු මඩ සහිත භූමිය සහ පහත් බෑවුම් – නිවාස තැනීමට නුසුදුසු ය. ඉඩම සාපේක්ෂව උස් භූමියක පිහිටීම ඉතා සුදුසු ය. මෙකල පහත්බිම් ගොඩකැර අලෙවි කරන වෙන්දේසි ඉඩම් බහුල ය. උළු ගඩොල් ආදිය සඳහා පස් කැපූ ගැඹුරු වළවල් සහිත තැන් ද ගොඩකැර විකුණනු කොතෙකුත් දක්නට