Posts

Showing posts from December, 2018

වන්ෂොට් දොස්තරලාට පිහිට වෙන ඇන්ටිබයොටික් වල නොදන්නා පැත්ත

Image
හන්දියේ දොස්තර මහත්තයාගෙන් එක බෙහෙත් වේලයි බොන්න ඕනේ. ලෙඩේ කොහෙන් ගියාද දන්නේ නැහැ. මට වේල් තුන හතරකට බෙහෙත් දුන්නත් මම බිව්වේ වේල් දෙකක් විතරයි. මෙවැනි දොස්තරලාට මිනිස්සු පටබැඳ ඇත්තේ වන්ෂොට් නාමයයි. හන්දියක් හන්දියක් ගානේ කඩපිලක් කඩපිලක් ගානේ මෙවැනි වන්ෂොට් දොස්තරලා බිහිව ඇත්තේය. මේ වගේ දොස්තරවරුන් හේතුවෙන් තවත් අවුරුදු 20ක් වැනි කෙටි කාලයක් තුළ හෘද, වකුගඩු , අක්මා, සන්ධි බද්ධ කිරීම් මුළුමනින්ම නතර වීමේ බරපතළ අවදානමක් ලොව පුරා මතුවෙමින් පවතින බව කවුරුන් හෝ ඔබට කීවොත් ඔබ නිතැතින්ම තිගැස්සෙනවා නොවනුමානය. වන්ෂොට් දොස්තරලාට අවයව බද්ධ කිරීම් නතර කිරීමේ බලය ඇත්තේ හා බලය ලැබෙන්නේ කෙසේද යන්න පිළිබඳව සොයා බැලීමේදී කරුණු කාරණා රැසක්ම හෙළි වූවේය. මිනිසුන්ට රෝග බෝකරන විෂබිජ දහස් ගණනක් අප ජීවත් වන පරිසරය තුළ ඔබමොබ සැරි සරමින් පවතින්නේය. වයිරස්, බැක්ටීරියා, දිලීර, ඇතුළු තවත් ක්ෂුද්‍රජීවීන් විශාල ගණනක් පවතින්නේය. මෙම එක් එක් විෂබිජය සඳහා වෛද්‍ය විද්‍යානුකූලව වෙන වෙනම ඖෂධයන් ලබා දේ. මේ විෂබිජය අතර බරපතළ විෂබිජයක් ලෙස බැක්ටීරියා ගණයට අයත් විෂබිජ ගැනෙන්නේය. වෛරස් රෝගයන් හෝ දිලීර රෝගයන්

ඔබේ නිවසට විශ්ව ශක්තිය වාසනාව උදාකරගන්න මේ පැළ නිවසේ සිටවන්න

Image
ෆෙන්ෂුයි ශාස්ත්‍රය යනු නිවසට වාසනාව රැගෙන එන පුරාණ චීන දර්ශනයකි. අතීතය පුරාම පෙරදිග වැසියන් ආධ්‍යාත්මික ආකෘතින් ඉදිකිරීම කෙරෙහි සැලකිල්ලක් දැක්වූ අතර වර්තමානයේ මෙම තත්ත්වය වැඩි දියුණු වී ඒවා නිවාස වල භාවිතා කරන සාමාන්‍ය උපකරණ බවට පත් වී තිබෙනවා. විශේෂ වස්තූන් විශේෂිත ස්ථානවල තැබීම එනම් තරු, ජලය සහ මාලිමා යන්ත්‍ර ස්ථානගත කිරීමෙන් ඔබගේ නිවසේ සංසුන් බව සහ සෞභාග්‍ය වර්ධනය වන බව චීනයේ වැසියන් විශ්වාස කරයි. මෙම සුබවාදී ශක්තිය සමහර ශාක වලට ද ඇති අතර සොබභාදහම මගින් ධනාත්මක ශක්තිීන් විවිධ ශාකවල සහ ශාක මුල් වල අන්තර් ගත කොට තිබෙනවා. මෙවැනි ශාක වර්ග ඔබගේ නිවෙස තුළ තැබීමෙන් ඔබගේ නිවසට ශක්තිය ලැබෙන මාර්ග විවෘත වන අතර අවට පරිසරයේ ඇති සෘනාත්මක සහගත බව දුරලා ඔබට යහපත් ප්‍රතිඵල ලැබීමට පටන් ගනී. පහත දැක්වෙන්නේ එවැනි සුබවාදී ශක්තීන්ගෙන් යුත් ශාක වර්ග 10කි. 01. තාල වර්ගයේ ගස් ඔබගේ නිවසට වඩා හොඳ පෙනුමක් ලබාදීමට මෙන්ම ෆොමල්ඩිහයිඩ් සහ සයිලින් යන ස්වාභාවික ද්‍රව්‍ය මුදා හැර නිවාස අවට වාතය පිරිසිදුව තැබීමද මෙම ශාක මගින් සිදුවේ. 02. මානෙල් මල් මෙම මල් වර්ගය මගින් නිවසට සාමය සහ ශාන්තිය ලගා වේ

ඔබේ කන්‍යාපටලය ගැන මේ දේවල් දන්නවාද කාන්තාවන්ට පමණයි

Image
Click here >> 

නිවෙසක ප‍්‍රධන දොරටුව ගැන හරියටම දැනගන්න ඕන වටිනා කරුණු.

Image
නිවෙසක ප‍්‍රධන දොරටුව ගැන හරියටම දැනගන්න ඕන වටිනා කරුණු නිවෙසක ප‍්‍රධන දොරටුව සෞභාග්‍යයේ සංකේතයක් බඳුය. පුරාණ වාසීහු එයට ප‍්‍රමුඛත්වයක් දී කටයුතු කළහ. එමඟින් ජීවිතයේ සරු පල නෙලා ගත්හ. එහෙත් අද…… නිවසක් ඉදිකිරීමේ දී පුරාණයේ සිටස ප‍්‍රධාන දොරටුව හෙවත් මහා ද්වාරය ගැන වැඩි සැලකිල්ලක් දක්වයි. ප‍්‍රධාන දොරටුව සුබදායක තැනක තැබීම නොවැරදීම කළ යුතු දෙයකි. වාස්තු මූලධර්මවලට අනුව ප‍්‍රධාන දොර පිහිට වූ විට එයින් නිවෙසියන්ට යහපත් සෞඛ්‍ය තත්ත්වයක් ද සෞභා්‍යය ද තෘප්තිය ද අත්වන බව වාස්තු විද්‍යාවේ සැලකේ. නිවෙසේ ගෘහ මූලිකයා හා ඔහුගේ හෝ ඇයගේ ජීවන මාර්ගය නියෝජනය වන්නේ නිවසේ ප‍්‍රධාන දොරටුවෙන්ය. එබැවින් ප‍්‍රධාන දොරටුව මෙන්ම එහි පිවිසුම් මාර්ගය ද සිත් ගන්නා සුළු ප‍්‍රියමනාප ස්වභාවයෙන් යුතුව ආකර්ෂණිය තත්ත්වයකින් තිබිය යුතුය. ප‍්‍රධාන පිවිසුම ඉදිරිපිට ද ඉතා පිරිසිදුව කැළි කසළ වලින් තොරව තිබිය යුතුය. නිවෙස් දොර අසල සීනුව ද හොඳ තත්ත්වයේ එකක් වීම සුබ කරුණකි. නිවෙසේ නාම පුවරුව ද දිලිසෙන පිරිසිදු ප‍්‍රියමනාප එකක් විය යුතුය. එය රත්ත‍්‍රන් පැහැයෙන් යුතු නම්ඉතා අගනේය. ඉදිරිපිට දොර පියන ද කැටයම්වලින්

සෙනසුරු අපලයට සිදු කරන ශාන්ති කර්ම.

Image
සෙනසුරු අපලයට සිදු කරන ශාන්ති කර්ම.... සෙනසුරු ග්‍රහයා 2017 ජනවාරි 26 වන දින රාත්‍රි ධනු රාශියට පිවිසියේය. ධනු රාශියේ මාස දෙකයි දින 10ක පමණ කාලයක් ගතකර 2017 අප්‍රේල් මස 06 වන දින අපසුගමන් (වක්‍රවී) අරඹයි. 2017 ජුනි මස 21 වැනි දින යළිත් වෘශ්චික රාශියට පිවිසෙන සෙනසුරු 2017 ජුලි මස 25 වැනි දින ආපසු ගමන නවතයි. යළිත් ඉදිරිය බලා ගමන් කිරීම අරඹා 2017 ඔක්තොම්බර් මස 26 වන දින යළිත් ධනු රාශියට ප්‍රවිශ්ට වනු ඇත. එතැන් සිට 2020 ජනවාරි 24 වැනිදා දක්වා අවුරුදු දෙකකුත් මාස තුනක පමණ කාලයක් සෙනසුරු ධනු රාශියේ ගෝචරය වෙයි. සෙනසුරු මාරුවත් සමගම ලග්න දෙකකම ඒරාෂ්ටක අපල කාලයක් ආරම්භ වෙයි. ඒ අනුව ධනු ලග්න හිමියන්ට සෙනසුරුගෙන් යෙදෙන ලග්න ඒරාෂ්ටක වෘෂභ ලග්න හිමියන්ට සෙනසුරු අෂ්ටම ඒරාෂ්ටකයද උදාවී ඇත. ධනු රාශියේ උපතේදී චන්ද්‍රයා පිහිටා සිටි ජන්මීන්ට ලග්න ජන්ම ඒරාශ්ටකයද උපතේදී අටවැන්නේ චන්ද්‍රයා සිටි වෘෂභ ලග්න හිමියන්ට ජන්ම අෂ්ටම ඒරාශ්ටකයද ලබා ඇත.සෙනසුරුගේ නෛසර්ගික ගතිය වැරදි කළවුන්ට දඬුවම් දීමය. වැරදි කළ අය මොන උපක්‍රම යොදා නීතියෙන් ගැලවුනත් සෙනසුරුගෙන් නම් බේරිල්ලක් නැත. කිසිම සමාවක්ද නැත. ලොකු කුඩා

Health line

Image
Fever

පෘථිවියට බලපෑම් කරන සමාන්තර ලෝකයක් හිමාලයෙන්

Image
පෘථිවියට බලපෑම් කරන සමාන්තර ලෝකයක් හිමාලයෙන් සමාන්තර ලෝක ගැන ඔබ අසා ඇතිවාට සැක නැත. පෘථිවියට සමාන්තරව වෙනත් මානවල පිහිටි මෙම ලෝක සමහර ස්ථානවලදී පෘථිවියට විවර වන බව සඳහන් වේ. එවන් එක් ස්ථානයක් ලෙස බර්මියුඩා ත්‍රිකෝණය හඳුනාගෙන ඇත. බොහෝ දෙනාගේ අදහස බර්මියුඩා ත්‍රිකෝණය තුළ සිදුවන අබිරහස් අතුරුදන්වීම්වලට හේතුව එහි පිහිටා ඇති සමාන්තර ලෝකය බවයි. සමාන්තර ලෝක පිළිබඳව කතා කරන විට හිමාලය ආශි්‍රතවද මෙවැනි සමාන්තර ලෝකයක් පවතින බවට වාර්තා පළ වේ. ඉන්දියානුවන් මේ දේශය හඳුන්වන්නේ ගයාගන්ජු එසේත් නැත්නම් සිද්ධාශ්‍රම් ලෙසය. ටිබෙට්වාසීන් මෙය ෂම්බාලා හෙවත් පී්‍රතියේ උල්පත නමින් හඳුන්වයි. මේ දේශයේ ඇති විශේෂත්වය නම් කිසිම වාහනයකින් හෝ පොළොව මතින් දිවෙන කිසිදු පාරකින් මේ දේශයට ඇතුළු විය නොහැකි වීමයි. භාවනා බලයෙන් ආධ්‍යාත්මික ශක්තිය ලැබූවන්ට පමණක් මෙහි ඇතුළුවීමට අවස්ථාව තිබෙන බව කියැවේ. හිමාලයේ ගන වනාන්තරය තුළ පිහිටා ඇතැයි විශ්වාස කරන මේ දේශය වෙත ඇති දුෂ්කර මාර්ගය තරණය කළ හැක්කේ ආධ්‍යාත්මික බලයෙන් පමණක් බව විශ්වාස කෙරේ. මේ දේශය ඉතා අද්භූතජනක ලෙස ලෝකයෙන් සැඟවී තිබෙන අතර කිසිදු සිතියමක සටහන් නොවන කිසිදු

උදෑසන හිස් බඩට උණු වතුර පානය කරන්න මාසයක් දෙකක් යද්දී ඔබට හිතගන්න බැරි වාසි රැසක් ලැබෙනවා click here >>>

Image
https://ift.tt/2zLxpaD

උදෑසන හිස් බඩට උණු වතුර පානය කරන්න මාසයක් දෙකක් යද්දී ඔබට හිතගන්න බැරි වාසි රැසක් ලැබෙනවා click here >>>

Image
https://ift.tt/2zLxpaD

ආත්මයක් කියලා දෙයක් තියෙනවද?

Image
එදා නවීන විද්‍යාඥයන් තවදුරටත් නෙබෙදිය හැකි කුඩාම අංශුව ලෙස හඳුනාගෙන සිටි ඇටම් හෙවත් පරමාණුව ඊළඟ පරපුරේ විද්‍යාඥයන් විසින් එය තනි ඒකකයක් නොව ඉලෙක්ට්‍රෝන – ප්‍රෝටෝන – නියුට්‍රෝන යන පදාර්ථ සංග්‍රහ වී හට ගත් එකක් බව අනාවරණය කරන්නට යෙදුණි. ඊටත් සියවස් විසි පහකටත් පෙර පහළ වූ බුදුරජාණන් වහන්සේ ඕනෑම කුඩා සෛලයක් පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා යන ක්ෂුද්‍රාෂ්ටකයන්ගෙන් සංග්‍රහ වී ඇති බව භෞතික උපකරණ භාවිත නොකොට දියුණු කළ නුවණින්ම දැක ලෝකයාට අනාවරණය කොට තිබිණි. මේ ආත්මය නමින් හඳුන්වන ඒකකය තනි පදාර්ථයක් නොව රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන උපාදානස්කන්ධ පහ එකට මිශ්‍ර වී සංග්‍රහ වී උපන් දෙයක් බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. ශක්ති පහක සංයුතියක්. මේ ආත්මය නමින් හඳුන්වන පුද්ගල අනන්‍යතාව හේතු ප්‍රත්‍යයන් නිසා ඉපිද හේතු ප්‍රත්‍ය සිඳී යෑම නිසා නතර වන බවද පැහැදිලි කළා. මේ ශරීරය දරන්නාගේ දෙඇස් හොඳින් පෙනුණත් පිටතින් යම්කිසි රූපයක් දෑසට ගෝචර නොවී නම් ඉලක්ක නොවී නම් ඔහුගේ සිතට යොමු වීමකුත් නොවී නම් එයින් ඇති විය හැකිව තිබූ චක්ඛු විඤ්ඤාණය ඇති නොවෙයි. දෙඇස් හොඳට පෙනීමත්, රූපයක් ඒ ඇස

මේ ආහාර වර්ග නම් කවදාවත් නැවත රත් කර ආහාරයට ගන්න එක සුදුසු නෑ.

Image
මේ ආහාර වර්ග නම් කවදාවත් නැවත රත් කර ආහාරයට ගන්න එක සුදුසු නෑ දැන් තියෙන කාර්ය බහුල ජීවිතෙත් එක්ක හැම වේලකටම කෑම උයන එක කරන්න බැරි දෙයක්. මේ නිසා අපි කවුරුත් කරන්නේ එක සැරේ වේල් දෙකකට, සමහර විට තුනකටම උයනවා. සමහර විට සති අන්තයේදී ටිකක් ලොකුවට මොනවා හරි හදලා ශීතකරණයේ දාලා තියන එකත් දැන් බොහෝ දෙනා කරන දෙයක්. කන්න අවශ්‍ය වෙලාවට රත් කරලා ගත්තාම හරි. නමුත් එහෙම කරන්න ගිහින් විෂ වෙන්න පුළුවන් කෑම වර්ග කිහිපයක් ගැනයි මේ කියන්න යන්නේ. මේ ආහාර නිතරම අලුතෙන් උයලා අරගෙන විතරක් කෑමට ගන්න. ආහාර විෂ වීමක් වළක්වා ගන්න මේ උපදෙස පිළිපදින එක හරිම වැදගත් වේවි. 1. හතු / බිම්මල්                හතු හරි බිම්මල් හරි කනවා නම් පැකට් එක විවෘත කරපු ගමන් උයලා කන එක තමයි වඩාත්ම හොඳ දේ. ආපහු ඊළග වේලට කන්න ඉතුරු කර ගත්තොත් රත් කරන්නේ නැතිව කෑමට ගන්න. දිලීර වර්ගයක් නිසා හතු වල තියෙන ප්‍රෝටීන් බන්ධන නැවත රත් කරද්දී වෙනස් වෙන්න පුළුවන්. මේකෙන් එක ගැටළුවක් වෙන්නේ රසය වෙනස් වෙන එක. නමුත් අජීර්ණය හා බඩේ අමාරු ඇති කරවන්නත් නැවත රත් කරපු බිම්මල් හේතු වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා පරිස්සමෙන්. 2. කුකුල්

පත්තිනි මෑණියන් උදෙසා පවත්වන කිරි අම්මා දානය ගැන හරියටම දැනගන්න

පත්තිනි මෑණියන් උදෙසා පවත්වන කිරි අම්මා දානය ගැන හරියටම දැනගන්න පත්තිනි මෑණිවරුන් දෙදෙනෙක් ගැන දේව පුරාණයේ සදහන් වෙයි. මෙහි දී අප දක්වෙන්නෙ මහ බල සම්පන්න නවගමුවෙ ශී පත්තිනි මැණියන් ගැනය. ඊට අමතරව පත්තිනි මෑණියන්ගෙන් වරම් ගත්තා යැයි සැලකෙන වලානේ පත්තිනි මෑණි කෙනෙක් ගැනද පැරනි පොත පතහි සදහන්වෙයි. පත්තිනි මෑණියන්ගේ උප්පත්ති කථාව පිලිඹඳ මත කීපයක් සමාජයේ පවතී තමාගේ බල සම්පන්න කම ගැන උදම්වූ පඬි රජුගේ විනාෂකාරි ක්‍රියා නැවත්වීම සඳහා ශක්‍රයාගේ ආරාධනයෙන් මනු ලොව උප්පත්තියක් ලැබූ බලවත් යෝගි වරියක් ලෙසද, ඇය අඹයක් තුලින් බිහිවූ බවද පොත පතේ සඳහන් වේ. දැඩි පතිවතක් රැක්කවූ ඇය කන්නගී නමින් සමහර පොත පතේ සඳහන් වන අතර එතුමියගේ සැමියා සමහර පොත් වල කෝවලන් ලෙසත් සමහර පොත් වල පලඟ ලෙසත් සඳහන්. ඇය දැඩි පතිවෘත තාවක් රැක්කද ඇගේ සැමියාගේ නොමනා ක්‍රියා (කාමය වරදවා හැසිරීම ,සූදුව) නිසා ඔවුන් ඉතා දුප්පත් වූ අතර ඈ සතු වූ රන් සලඹවත් විකුනා යම් මුදලක් සොයා එන ලෙස සැමියාව පිටත් කල අවස්ථාවේ පඬි රජුගේ බිසවගේ නැතිවූ පාසලඹ යැයි බොරු සැකයක් මත කෝවලන්ව මරා දමනවා, සැමියාගේ ප්‍රමාදය නිසා ඇය සැමියා සොයා එන විට සැමියා මරා